ළිහිණින් රෑන පියා සලන්නේ
Intro
E - - -
- - - -
- - - -
- D E -
Chorus
Eළිහිණින් රෑන පියා සලන්නේ...
D Eමන්දාරම් වැහි පොද වැටෙන්නේ...
Eරුක් මල් හැන්දෑවේ පිපෙන්නේ...
D Eසිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
E Aළිහිණින් රෑන පියා සලන්නේ
Bm D Eමන්දාරම් වැහි පොද වැටෙන්නේ....
Inter
E - D -
C - E -
- - - -
- - - -
- D E -
Verse 1
Eගග දිය හඬන්නේ
Eවිහඟුන් අසන්නේ
E7 Aනුඹ කොතැනකද කියාලා
Eනුඹ කොතැනකද කියාලා
E Aපෙර සේ මා සොයාලා
E Aමහදේ ගිණි නිවාලා
Eගමට එන්න ඇවිත් යන්න රත්තරං
Verse 2
Eමට හිමි මනාළී
Eපිටගම් ගියාවේ
E7 Aවිරසක නොවෙමු කියාලා...
Eවිරසක නොවෙමු කියාලා...
E Aසංසාරේ කොහේ හෝ
E Aඉපදී මුණ ගැහීලා
E Eවෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං