ඈත විමානේ ගීත ගලා එයි

Clarence Wijewardana

Intro

E A/B - -/E

E A/B - -/E

Chorus

E Bඈත විමානේ

Aගීත ගලා එයි

Eකවුද ගයන්නේ

B Eකවුද වයන්නේ

Inter

E Abm A -

B A E -

Verse 1

Eපාලු වෙලාවේ

E7 Aමේ සීන තලාවේ

Bසිත මාගේ බැඳී ගියේ

B7 Eඒ ගීත මදුරාවේ

Verse 2

Eනින්ද කොහේදෝ

E7 Aනෙත් අන්ධ නිසාදෝ

Bඑන්න වලාවේ

B7 Eදැවටෙන්න සිතේ මා