කුසුමට ලංවී රොන් ගන්නා

Chandralekha Perera

Intro

Fm - - -

Fm - - -

Fm/Eb Eb Fm -

Fm - - -

Chorus

Fmකුසුමට ලංවී රොන් ගන්නා

Fmබඹරුන් ඈතට ඉගිල ගියා

Ab C# Cm7මද සුලඟේ ඔහේ සෙලෙනා

Eb Eb7 Fmතනිවුන කුසුමකි මා...//

Inter

Fm - Bbm Eb

Cm Fm C# Fm

Fm C#7 - -

Fm/Eb C#/Fm Fm -

Verse 1

Fm Bbmඉගිලී යන්නට පියාපත්

C# Fmනැත​ මා හට ඔබ මෙන්...//

Ab Bb Bb7 Fmහෙට ආයෙත් දිනයක​ ඔබ ඒවී

Eb7 Fmසිත රිදවා සතුටු නොවෙන්...

Verse 2

Fm Bbmහෙට පායන හිරු කිරනින්

C# Fmයලි මා විකසිත වේවී...//

Ab Bb Bb7 Fmඔබ ආයෙත් මා හමුවට ඒ නම්

Eb7 Fmයලි මා මුකුලිත වේවී...