ඉස්සර මා ඔබ දකින්න ආවේ

Priya Sooriyasena

Intro

Ab - - -

Ab Eb - Ab/Eb

Eb/Ab Ab/Bbm Eb Ab

Chorus

Ab Eb Abඉස්සර මා ඔබ දකින්න ආවේ

Ab Eb Abමුව සරසාගෙන සිනහවකින්

Ebදැන් ඉඳ හිටලා බලන්න එන්නේ

Eb Bbm Eb Abදරන්න බැරි වේදනාවකින්...//

Inter

Ab Fm Eb Ab

Fm - Eb Ab

- Eb C#/Eb Ab

Verse 1

Abමට ඔබ හිරු මෙන් විස්වාසයි කී

Eb Abඔබටම මා ගැන සැක සිතිලා

Ebවැරදි සොයනවද සමුගෙන යන්නට

Bbm Eb Abවෙන හද කුටියක දොර ඇරලා

Abඑවන් තැනකදී ඔබගේ යහපත

Eb Abදියුණුව සම්පත සැලසේ නම්

Ebමගේ දිවිය හැර අනිත් සියලු දේ

Bbm Eb Abකැප කෙරුමට මා සූදානම්

Verse 2

Abමගේ නිදොස් බව වැටහුණ දිනකදි

Eb Abකිව මැන අප දත් කෙනෙකු සොයා

Ebඑය දැනගත් පසු මම සැනසිල්ලේ

Eb Bbm Eb Abසැතපෙමි සදහට දෙනෙත් පියා