ආදරේට කියන කතා
Intro/Inter
E - - -
E - - E7
A - E -
E - - -
Chorus
E A E Bආදරේට කියන කතා බොලඳ වුනාට
E A E B Eසාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//
Verse 1
Eතටු සිඳිලා... වැලපෙනවා
E7 A B සිත බැඳිලා...හා... හිනැහෙනවා
A Eමල් ඇතුරූ... සුව යහනේ
Aමල් අතුරා පවන් සැලු
E B Eආදර වන්තයින් පෙලූ බොලඳ කතා
Verse 2
Eමල් ගොමුවේ... තුරු සෙවනේ
E7 A B හමුවෙනවා..හා... වෙන්වෙනවා
A Eඋයන් කොනේ... අවන්හලේ...
Aඋයන් කොනේ හමුවෙනවා
E B Eඅවන්හලේ වෙන්වෙනවා බොලඳ කතා