ඔරුවක පාවෙන
Chorus
E D Eඔරුවක පාවෙන රෑ ඝණ අදුරේ
Bm E7 A Eතොටියෙකි මා මේ සීතල වතුරේ
E D Eඔරුවක පාවෙන රෑ ඝණ අදුරේ...
Verse 1
E7 A E Aපායා එන්න සදේ මට දී ආලෝකේ
Bm A E Aපාලූ වෙලා මගෙ ලෝකේ හෝ... ඇයී
D A Eපාලු වෙලා මගෙ ලෝකේ...
E7 A E Aතෝරා දෙන්න වහා නැගෙනා මේ ශෝකේ
Bm A E Aපාලූ වෙලා මගෙ ලෝකේ හෝ... ඇයී
D A Eපාලු වෙලා මගෙ ලෝකේ...
E E7 A Eමගෙ අදුර මකාදී ඇගෙ ඇසුර ලබාදී
D E A Eසනසන්න හිතේ දුක පහ කරලා...
Verse 2
E7 A E Aමාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
Bm A E Aකවුද කියා නැත දන්නේ හෝ... කොයි
D A Eකවුද කියා නැත දන්නේ...
E7 A E Aජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
Bm A E Aකවුද කියා නැත දන්නේ හෝ... කොයි
D A Eකවුද කියා නැත දන්නේ...
E E7 A Eබත රසට උයාලා කොල පතට බෙදාලා
D E A Eගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා...