මේ මැයි ගහ යට
Intro/Inter
Eb C# Ab Eb
Eb Eb C# Eb
Eb Eb Eb Eb
Chorus
Eb Gm Ab Bb මේ මැයි ගහ යට දවසක් දා...
Ebවැස්සට අපි උන්නා
Ab Bb Ebරතු කැට වාගේ මැයි මල් පිපී පිපි
Gm Ab Eb Ab Eb Bb අපට සෙවන දුන්නා...
Ebඅපට සෙවන දුන්නා...
Eb
Verse 1
Eb C# Eb මැයි මාසේ එක සැන්දෑ වරුවක
Gm C# Ebසීතල වැහි පොද වැටෙන වෙලේ
Eb7 Abආදර වියෝවක් සිතින් එබෙන සඳ
Fm Ab C# Eb වැහි පොද සේ නෙතු කඳුලු සැලේ
C# Ebවැහි පොද සේ නෙතු කඳුලු සැලේ...
Verse 2
Eb Eb/D/C# C# Eb වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
Gm C# Ebමැයි මල් පිපුනත් රතට රතේ
Eb7 Abඅප දෙදෙනෙක් නැත අද මා පමණයි
Fm Ab C# Eb මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ...