අද දීගෙක ගිය
Intro
F - Dm Bb
Gm - Bb F
F Gm C7 F
Chorus
F Dm F Gmපුංචි නංගියේ මගේ පුංචි නංගියේ
C C7 C Fපුංචි නංගියේ මගේ පුංචි නංගියේ...//
Verse 1
F Dmඅද දීගෙක ගිය නුඔ මට
Gm/Bb Gm/Bbබුලත් අතක් දීලා
C C7යන්න පිටත් වු මොහොතේ
C Fමගේ දෙපා වැඳලා
F Dmඑතෙක් සිනාවෙන් සිටි මා
Gm/Bb Gm/Bbකොහෙදෝ තනිවිලා
C C7නෙතේ කදුලු සිරකරගෙන
C Fසිටියෙමි ඉවසලා...
Verse 2
F Dmමා සිටියත් ඉවසාගෙන
Gm/Bb Gm/Bbනෙතේ කදුලු නොසලා
C C7අප දෙන්නා දිහා බලා
C Fඋන් අම්මා දැකලා
F Dmඇගේ නෙතින් කඩාහැලුනු
Gm/Bb Gm/Bbකදුලු මතක් වීලා
C C7කවුරුත් නැති තැනකට වී
C Fහැඩුවෙමි තනිවීලා...