සඳකඩ පහනක කැටයම් ඔපලා

Sunil Edirisinghe

Intro

Am G Am -

Chorus

Am E7සඳකඩපහනක කැටයම් ඔපලා

Am Dm C Amපාවෙන දේදුනු ලැගුම් ගනී...

Am C G Amකැලැතුනු රසයක පැන ආ බුබුලක්

G7 Am E Amඅකුරු වැලක් දෙහදක ලියැවේ...

Am E7යුගයෙන් යුගයට නොමියෙන දහනක

Am Dm C Amදිවියක පදනම මතුවෙද්දී...

E E7 Amනොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

C D Dm Amසියුමැලි කැකුලක් මැලවෙද්දී

E7 F E Amසියුමැලි කැකුලක් මැල වෙද්දී...

Inter

Am C Am -

G Am - -

G C - Am

Am C Am F

C Am - -

Verse 1

Am Dm Amදහසක් පෙති මත රහසක් කොඳුරා

C G E7 Amතුඩින් තුඩට ගෙන යන බින්දූ...

E7 C Gගව්වක් ඉහලට ගොනුකොට රඳවා

C Dm Dm Amපොපියන දෙතොලක් එහි කැන්දූ...

E Am Em G7අහසක් ගුගුරා කළුවක් වපුරා

Am Dm Am G7 Am ඒ හා මු... හුවුණු වැහි බින්දූ...

Am E E7 Amඈ ගෙන යද්දී නටඹුන් අතරෙක

Am E C D Dm Amතවෙකෙක් ඈ වෙත හද රැන්දු

E7 F E Amතවෙකෙක් ඈ...වෙත හද රැන්දු...

Verse 2

Am Dm Amහදවිල ඉපැදුන කැකුළක් නොකලට

C G E7 Amනටුවෙන් ගලවා දුරක යවා...

E7 C Gමිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක්

C Dm Dm Amසත් සමුදුරකට මුහුව ගියා...

E Am Em G7ඔබට උරුම වූ රිදුනු තැවුනු හද

Am Dm Am G7 Am එක්ටැම් මැදුරක කවුළු අරා...

Am E E7 Amරුවන් විමානෙන් පියඹා එන තුරු

Am E C D Dm Amපොපියන හ...දවත සිටී බලා...

E7 F E Amපොපියන හදවත සිටී.. බලා...