දිනෙක මේ නදී තීරේ

Clarence Wijewardana

Intro/Inter

F - - Bb

Bb C - F

F - F7 Bb

Bb C - F

Chorus

F Cදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා

Bb F C Fපිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...//

Verse 1

F F7 Bbසිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා

C Fසිතක වේදනා දී තව සිතක් හිනැහිලා...//

verse 2

F F7 Bbඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා

C Fනොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා...//