අම්මාවරුනේ
Chorus
Ebm C# Abඅම්මාවරුනේ...
Bbm Ebsus -අම්මාවරුනේ...
C# Bbm Ebsus - - -සම්මා සම්බුදු අම්මාවරුනේ
C# Ebm Bbm Ebmදරුවන්ගේ දුක් කඳුළු දකින දා
Ab C# Abසුර ලොව සිට අත පා...
Bbm C# Ebsus - - -ඒ කඳුළැලි පිසිනා...
Verse 1
C# Ab C# Abඅම්මාවරු නැති දරුවන්නේ
C# Ab C# Abසංකා දුක් කවුදෝ දන්නේ
C# Bbm Ebmඒ දුක දන්නා අම්මාවරුමයි
Bbm Ebm Bbm Ebmයම් මතු දිනයක බුදු වන්නේ
Ab C# Bbm Ebsus - - -සංසාරේ මතු බුදු වන්නේ...
Verse 2
C# Ab C# Abසෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ
C# Ab C# Abලොවම ආදරේ කියා සිතෙ
C# Bbm Ebmමායාවක්වී එහි තනිවූ දා
Bbm Ebm Bbm Ebmඅම්මා පමණයි ළඟ ඉන්නේ
Ab C# Bbm Ebsus - - -අම්මා පමණයි ළඟ ඉන්නේ...