හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
Intro
F C F C
F - C -
C Bb C F
Chorus
F C F Bb F C Fහින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
F C F Bb F C Fසින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා
Bb C Fබ්‍රින්දා උයන දිහා, චන්දන සිහිල රැඳී
Bb Cභාරත කුසුම මගේ, උන්නා සුවඳ දිදී...
Verse 1
Fවරළ පුරා මල් පැළදි ලියේ
C Fදිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ
Fමතක සිතේ..දැන් මතක තියේ
C F C F Cපූර්ණිමා... හිනා වෙන්න ළඟින් ඉන්න...
Verse 2
Fසකල කළා මල් පිපෙන රටේ
C Fලලිත කළා මල් පොකුර මගේ
Fනුඹට ළඳේ මං බැඳුණු හදේ
C F C F Cසුරංගනා සුරල් නාද ඇසෙයි තාම...