අම්මා සඳකි

T.M. Jayarathna

Intro/Inter

G - - -

G Am - -

D - - -

D G - -

Chorus

G Amඅම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී

G D Gඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනී

Ebaug E7 Amරැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී

D D7 Gපිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදි...

Verse 1

G Amසිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ

G D Gකුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ

Ebaug E7 Amමහා මෙරකට උසයි දරු පෙම හද පතුලේ

D D7 Gපුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...

Verse 2

G Amමවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ

G D Gමම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ

Ebaug E7 Amපිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ

D D7 Gඅම්මාවරුන් පමණද මතු බුදු වන්නේ...