සීගිරි ළඳුනේ ඇයි තනිවී
Intro
Am - - -
Dm G - C/G
F/G Am/G Am -
Chorus
Am Cසීගිරි ළඳුනේ ඇයි තනිවී
Am Fනිහඬව ඉන්නේ ඇයි ගොළුවි
Gකැටපත් පවුරේ ගී පද ලිව්වේ
E7 Amඔබ දෝ ප්‍රේම පුරාණේ...//
Inter
Am - - -
Am F F Am
G E Am -
Verse 1
Am G Amමී විත දෙතොලේ... රැඳවු සොඳුරැ වෙලාවේ
Am G Amමල් ගොමු සරලා... ඔබදෝ මල් දම් ගෙතුවේ
E Fවන මැද අරණේ... ආදර සෙවෙනේ
G F Eකිංකිණි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ
Verse 2
Am G Amසීතල සුලඟේ... මුසුවී සුසුම් පාවෙලා
Am G Amඒ රජ දහනේ... ජීවන ගීතයක් වුණා
E Fමේ ගිරි මුදුනේ... ඔබේ රැව ලඳුනේ
G F Eසිත්තර තෙලි තුඩකින් සිතුවමක් වුණා