රත්තරන් නෙත් දෙකින්

T.M. Jayarathna

Intro

Em - C Em

D Bm D Em

Em D C/D Em

Cmaj7 B7 Em/D Em

Em C A Em

Chorus

Emරත්තරන් නෙත් දෙකින්

G Dසලා සිහිල් පවන්

Em Bmජීවිතේ ලසෝ තැවුල්

C D Emනිවන්න රත්තරන්...//

Inter

Em G C B

G Bm C/D Em

Em Bm Em Em

Em D C D Emහා..හ හා...හ්ම්..හ්ම්..හ්ම්.....

Verse 1

Em C Emතාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ

Em C Emආදරේ ගලා හැලේ සිහිනයක් වගේ

G Am G D Emපාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ

Em Am Bm Emමා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ

Em C Am Em

Em D C D Emහා..හ හා...හ්ම්..හ්ම්..හ්ම්.....

Verse 2

Em C Emමාරුතේ හමා වනේ මල් උයන් දිගේ

Em C Emපාවෙනා වලාකුලේ සිසිලසක් වගේ

G Am Gවේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ..

Em Am Bm Emජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ

Em C Am Em