රාත්‍රිය උදා උනා

T.M. Jayarathna

Intro

Gm - - -

B Gm D Gm

Chorus

Gm Eb Gmරාත්‍රිය උදා උනා

Gm Fනින්ද ඇයි නොඑන්නේ...//

Gm Eb Gmරාත්‍රිය උදා උනා...

Inter

Gm - - -

- - - -

Bb - - -

F - C -

Eb Gm - F

F Gm

Verse 1

Gmඔබ හමු වූ දා පටන්

F Gmමා හදවත අවදියෙන්...//

Bb Dරැය පහන් වෙලා යයි

Gm Eb Gm Eb Gmනොවී නිදි දැහැන්...

verse 2

Gmඔබ අවුදින් සිව් දිගින්

F Gmමා දෙනෙතේ දැවටෙමින්...//

Bb Dසිත් තැවුල් මවාලයි

Gm Eb Gm Eb Gmපුරා රැය නිතින්...