වලා තීරයෙන් එහා
Intro
Am - C - Am -
C - Em - G -
Em - G - Am -
F - Dm - C -
F Am G Am
Chorus
Am Cවලා තීරයෙන් එහා
G Eකොහේද ලෝකයක්
Am G Cසොයා ඇදෙන් පැතුම් බිඟුන්
F C Amඅපේම ලෝකයක්...
E E7 Amඅපේම ලෝකයක්...
Inter
Am F Am Eb
E F E -
E F E -
Am - G7 - Am
G - Am - - -
C G Am D F Am
Verse 1
Am Em Amතරංගයක් ලෙසින් අදී
F G Cබිඳි නොයන් සිතින්
Dm Cවසන්තයක් ලෙසින් උදාව
Em G Amඑන්න ජීවිතෙන්...
Verse 2
Am Em Amසිහිල් සහන් සුසුම් සරින්
F G Cපවන් රොදක් ලෙසින්
Dm Cනැවුම් පැතුම් අරන් වඩින්න
Em G Amපෙම් උයන් දොරින්...