උපන් බිමෙන් පිට වූයේ

T.M. Jayarathna

Intro/Inter

Am G F E

Am G F E

Am - - -

- - - -

Am - - -

- - - -

Chorus

Am Dmඋපන් බිමෙන් පිට වූයේ...

Em Amනුහුරු රටේ... තනි වූයේ...

Dmපුංචී පුතේ... පුංචි දුවේ....

Em Amනුඹ හින්දයී.. වෙහෙසෙන්නේ...//

Inter

Am - - -

- - - -

Am - - -

- - - -

Verse 1

Am Dmහැමදා රෑ... සිහින වැලේ...

Em Amනුඹ එනවා... හිතට මගේ...

Am Dmමා හෙලනා... දා බිංදූ...

Em Amමසුරන් වේ... නුඹ හින්දා...

G Amඑව් ලියමන... ලැබුනා...

D Gමල් දහසක් සිත පිපුනා...

Em Amළග උන්නා මෙන් දැනුනා

D Emහිතට මගේ පණ ලැබුනා...

Amසෙනෙහස මා දුටුවේ...

Verse 2

Am Dmහැමදා රෑ... සිහින වැලේ...

Em Amනුඹ එනවා... හිතට මගේ...

Am Dmමා හෙලනා... දා බිංදූ...

Em Amමසුරන් වේ... නුඹ හින්දා...

G Amරන්මසු මිල ගෙවුනේ...

D Gරන්සළුවක්... සිගිති බදේ...

Em Amරන්මාලා... පුංචී ගෙලේ...

D Emටිකිරි සිනා... ටිකිරි මුවේ...

Amරජකම මා දුටුවේ...