ඈත එපිට හිම කන්දෙන්

Clarence Wijewardana

Intro/Inter

C Bb F C

C Bb F C

Bb - C -

Bb - C -

C Bb C Bb

C Bb C -

Chorus

C C7 Fඈත එපිට හිම කන්දෙන්

Cකළු වළාව සමගින් ආ...

C7 Fආදරයේ පිණිකැට පොදි

Bb Cසිරි සිරි ගා සැලුනා...

Bb Cපිණිකැට බිඳුණා...

Bb Cසිරි සිරි ගා සැලුනා...

Bb Cපිණිකැට බිඳුණා...

Verse 1

C C7 Bbනැගුණු සීත වාරැලි

F Cනිවුණු මිහිරි ගොපළු ගී...//

C Bbලිහිණි හඬින් මන්දාරම

C Bbලිහිණි හඬින් මන්දාරම

F Cසිරි සිරි ගා සැලුනා

Bb Cපිණිකැට බිඳුණා

Verse 2

C C7 Bbළයට තුරැළු පාළුවෙන්

F Cමීදුමෙන් වෙලා ගොසින්...//

C Bbහදෙහි ඇඳි පින්තාරුව

C Bbහදෙහි ඇඳි පින්තාරුව

F Cබොඳවෙලා ගොසින්

Bb Cබොඳවෙලා ගොසින්