කිරි මූද කළඹාලා ගෙනා

Clarence Wijewardana

Intro

A D A E

A D E7 A

A - - -

Chorus

A D Bmකිරි මූද කළඹාලා ගෙනා

A E Aමගේ කුඩා පුතුටයි...

A D Bmමුතු මා...ලිගාවෙන් මා ගෙනා

A E Aපැතුම් මගේ පුතුටයි...//

Verse 1

A D A F#m Eගීතයයි මලයි... සීන ලෝකයයි...

D E E7 Aරන් තරුයි සඳයි... පුතේ ඔබේ තමයි...

D A F#m Eසිහිනෙකින් ඔබේ... දෙතොල් සැලෙයි ඉබේ...

D E E7 Aතරුමෙන් ගුවන් ගැබේ... දිලෙයි දෙනෙත් ඔබේ...

Verse 2

A D A F#m Eතාත්තගේ සිතේ... පැතුම් පිරී ඇතේ...

D E E7 Aඅම්මගේ සිතේ... සෙනේ පිරී ඇතේ...

D A F#m Eඔබේ කුඩා නෙතේ.. කැළුම් බැලුම් පුතේ...

D E E7 Aසදා අපේ හිතේ.. රැඳී තිබෙයි පුතේ...