අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ

H.R. Jothipala

Intro

Dm - C -

Bb - Dm/C Bb/A

Dm - F -

Dm/C Bb/A Dm A

Dm -

Chorus

Dmඅපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ

Dmඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ

C Bbඔබගේ සිත මා නැත හදුනන්නේ

A Dmවරදක් නැතිවයි පිටුපා යන්නේ

Dmතේරෙයි...තේරෙයි...තේරෙයි...

Cතේරෙයි...තේ...රෙයි...

Bb Dmසුබ සැන්දෑවක් වේවා...

Inter

Dm - - Ab

Dm - - Ab

Am - - Eb

Dm - - -

Dm - - -

Verse 1

Dmවැලි අහුර කන්දක් කියාලා

Dmදිය බිදුව ගගකැයි සිතාලා

Cමල් අත්තේ කටුවක් සොයාලා

C Bb Dmලතැවෙන්න සිදුවෙයි කිපීලා...

Verse 2

Dmසද මඩලේ සා ලපය නැතිදෝ

Dmමග දිගට සම සමව ඇතිදෝ

Cමෙය ඔබට තෝරන්න බැරිදෝ

C Bb Dmඅප අතරේ මැද ඉන්නේ කවුදෝ...