අදුරු කුටිය තුල
Chorus
Amඅදුරු කුටිය තුල
Amදොරගුළු ලාගෙන
Dmගයන ගීතිකා
C Emයදින යාතිකා
G Amදෙවියන් හට නෑසේ...
G Dm Amදෙවියන් හට නෑසේ...
Amපොළොව කොටන තැන
Amපාර තනන තැන
Dmගිණියම් අව්වේ
C Gමහ වරුසාවේ
G Amදෙවියෝ වැඩ ඉන්නේ
G Dm Amදෙවියෝ වැඩ ඉන්නේ...
Am Em Amබලන් කඩ තුරා හැර දෑසේ
Bdim Em Amබලන් කඩ තුරා හැර දෑසේ
Am Am Dmආ... ආ... ආ...
Dm Am Amආ... ආ... ආ...
Verse 1
Am C Dm Amසිනිදු සුවැති සළු සිරසින් හැරදා
Am G Dm Amදූවිලි මඩ වැකි පිළි ගත පලදා...
Amදෙවියන් රුව දක්නට හැක්කේ
Dm C Em Amහා...ආ... ආ... ආ...
Verse 2
Am C Dm Amකුසුම් සදුන් දුම් සුවදින් වැලකී
Am G Dm Amගත නැගි දාඩිය සුවදින් සැරසී...
Amදෙවියන් හා එක්විය හැක්කේ
Dm C Em Amහා...ආ... ආ... ආ...