අදුරේ ගිලි තනි වීලා මෙසේ

Nadeemal Perera

Intro

F

Chorus

F Gm Bb Cඅදුරේ ගිලි තනි වීලා මෙසේ

F Gm Bb Cනඬන් ඉතින් සොඳුරි මගේ

Dm Am Dm Amනොසිතා සිතා අතිතේ එදා

Bb C7 Fබිදුනාට මනිමේකලා

Dm Am Dm Amපිලිගන්නේ මා නුබ සීතාව සේ

Bb C Fහද මන්දිරේ සරසලා...

#Inter

Dm Am Dm Am

Bb C F -

Verse 1

Dm Gmගංගා තරංගා පරදන්න එපා

Am Fඔය දැස කඳුලින් තෙමා

Dm Bbපාවී ගියවේ අතිතේ කතා

C C7 Fසැඩ මරුතේ රැලි හමා

A Dmනලලේ ඔබේ ඇන්ද තිලකේ පවා

Bb Cකියාවී මගේ ප්‍රර්තනා

Dm Am Dm Amප්‍රේමේ නුරා වසන්තේ ගෙනා

Bb C Fපින්සාර ලඳ නුබ නිසා

Dm Am Dm Amපිලිගන්නේ මා නුබ සීතාව සේ

Bb C Fහද මන්දිරේ සරසලා...

Verse 2

Dm Gmඔය දැසේ පා ඒ මන බන්දනා

Am Fපෙම්වන්ත සුරතල් සිනා

Dm Bbසැනසෙන්න මාගේ ලයේ සැතපිලා

C C7 Fනව සඳ දිහා බල බලා

A Dmබවයෙන් බවේ එන්න මතු ඉපදෙනා

Bb Cසන්සාර පතිනියවෙලා...