චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා
Intro/Inter
G - D -
G - D7/C G
Chorus
G Em Amචණ්ඩිකමට රණ්ඩුවක් වෙලා
D D7 Gපුංචි පුතා ඉන්නේ හැංගිලා...//
Verse 1
G Amඅයියට ගහලා - නංගිව විකලා
D D7 Gයාළුවෝ ටික තරහා වෙලා
Am Gසෙල්ලම් කරන්නේ කා සමගින්දෝ
Am D7 Gපුංචි පුතා දැන් තනිවෙනවා...
Verse 2
G Amඅයියයි නංගියි - යාලුවෝ ගොන්නයි
D D7 Gසේරම හොඳ දරුවෝ වෙලා
Am Gඑකමුතු වුණානම් නේ හොඳ වෙන්නේ
Am D7 Gපුංචි ළමයි වස නෑ පැටියෝ...