චන්ද්‍රා මේ රෑ පාය ආවා
Intro
F - - -
C - C7 F
F - - -
C - - F
F - -
Chorus
F Dmචන්ද්‍රා මේ රෑ පාය ආවා
F D Gmහර්දේ පෙමින් නාව නාවා
C Bb Gmමේ ආදරේ වාසනාවන්
C C7 Fදුක් වේදනාවන් නිවේවා...
Inter
F Gm C F
Dm Gm C7 F
F F F F
C - C7 F
F - - -
Verse 1
F Bbඔබගේ සිනාවෙන් මුලාවී
Gm C7 Fමේ රෑ පවා මල් පිපේවී...
C7 Bb C7 F
Am D7 Gmරන් තාරකාවෝ සිනාසී
Gm C Fප්‍රේමේ අමා ගී ගයාවී
Gm Ebආසාව ආවාට මෝරා
C C7 Fහැමදාම ඔබ මාගෙ වේවා...
Verse 2
F Bbසතුටයි සැපයි ඔබය මාගේ
Gm C7 Fඔබ පෙම්වතී පෙම්වතාගේ
C7 Bb C7 F
Am D7 Gm Dසතුටයි සැපයි ඔබය මාගේ
Gm C7 Fඔබ පෙම්වතී පෙම්වතාගේ
Gm Ebඅරගන්න ඔබෙ දෑත සුරතල්
C C7 Fදෛවේ මගේ පිහිට වේවා...