අඬන්නෙ ඇයි සුදු මැණිකේ
Chorus
Dm Bb C Dmඅඬන්නෙ ඇයි සුදු මැණිකේ, කියන්න පණ මාගේ
C F C Dmහෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
Dm Bb C Dmඅඬන්නෙ ඇයි සුදු මැණිකේ, කියන්න පණ මාගේ...
Verse 1
Dm F Am Dmඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
G F Dmසිනාවේ දෑසේ අහිංසක ආ...දරයයි තිබුණේ
F Am Dmකියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
G Dmප්රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
Bb G Dmපරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පෝරමේ
C F C Dmදිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
Dm Bb C Dmඅඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ...
Verse 2
Dm F Am Dmමැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
G F Dmසිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
F Am Dmදිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
G Dmසඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ...