දෛවයේ සුළි සුළගේ වෙලී

T.M. Jayarathna

Intro & Inter

D - - Em

G - A7 D

Chorus

D C Dදෛවයේ... සුළි සුළගේ වෙලී

D C Dජීවිතේ... පැතු පැතුමන් සිඳී

Em Aමා... කෙරේ බැඳී සෙනෙහෙ බිඳී

D A7 Dඇය යාවි ඇදී... ඇය යාවි ඇදී...

Verse 2

D Bmපාළුවූ... මා සිතින්

D Bmචේතනා... ගිලිහෙමින්

A Gනිමවූ අපේ, ආදරේ...

A A7 Gවේදනා ගෙනේ...

Verse 2

D Bmවාලුකා... මිරිගුවෙන්මං

D Bmමුලා... වූ ලෙසින්

A Gතනිවී මෙසේ, මා ලයේ

A A7 Dප්‍රර්ථනා, සිඳේ...