දැක්කොත් පත්මාවතී

H.R. Jothipala

Intro/Inter

F - C F

C F - C

F C

Chorus

F Cදැක්කොත් පත්මාවතී

Dm Cආලේ නොකරා බැරී...//

C G Cලලාටේ චන්ද්‍රයා සේ පෙනේ...//

F Cදැක්කොත් පත්මාවතී

Dm Cආලේ නොකරා බැරී...//

Verse 1

Cමේඝා සේ කේශා වේ

G Cඇගේ ග්‍රීව ශක් සේ වේ...//

C C G C

Cමේඝා සේ කේශා වේ

G Cඇගේ ග්‍රීව ශක් සේ වේ...//

F Cඅහො ඈගේ ග්‍රීව සක් සේ වේ...//

F Dm Bb Cලමැද හංසයින් සේ පෙනේ...

Dm Cආලේ...නොකරා බැරී...

Verse 2

Cමුක්තා සේ දන්තා වේ

G Cඇගේ වර්ණ ස්වර්ණා වේ...//

C C G C

Cමුක්තා සේ දන්තා වේ

G Cඇගේ වර්ණ ස්වර්ණා වේ

F Cඅහො ඈගේ වර්ණ ස්වර්ණා වේ...//

F Dm Bb Cලමැද හංසයින් සේ පෙනේ

Dm Cආලේ...නොකරා බැරී...