දෑස පියාගත් කළ මට
Intro
D - G -
G - A -
Bm - G -
A -
Guitar
D Dsus2 Dsus4 D
Chorus
Dදෑස පියාගත් කළ මට
Aමැවෙන්නෙ ඔබෙ රුව
Aඈත කඳුකරෙන් එන නළ
G Dගෙනෙන්නෙ ඔබෙ හඬ... //
G Aකුමාරියේ... අමතක නොවේ...
G Dලස්සන රුවේ... සිත සැනසුවේ...//
Guitar
D Dsus2 Dsus4 D
Inter
D - F#m -
G - A -
A A7
Verse 1
Dඅතින් අත වෙලී වෙරළේ
Gතනිවුනු මොහොතේ
Em Cඈත නිම්වළල්ලේ නෙත්
A7 Dරැඳවුනු මොහොතේ...//
Bmසිත කැලඹුනේ...
Gඇයි නොම දැනේ...
A Cකී දෙයක්ද අරුමයක්ද
A Dමට සිතා ගන්න නොවේ
Verse 2
Dරළින් රළ හැපී පෙණ
Gකැටි විසිරෙනු දැකලා
Em Cනිම් නොවූ සිතේ සතුටින්
A7 Dහසරැල් පිපිලා...//
Bmමතකය මගේ...
Gඅවදී වුනේ..
A Cඒ එදාය මේ මෙදාය
A Dමට සිතා ගන්න නොවේ