දුකේදී හැඬුමට

T.M. Jayarathna

Chorus

D Am Dදුකේදී හැඬුමට සැපේදී

C Dසිනා..සෙන්නට ලඟ හිදන්‌..

F Aතවත්‌ අම්මා කෙනෙකු ඇත්නම්‌..

Fනුඹයි ඒ අම්මා... සොදුරියෙ,

A Dනුඹයි ඒ අම්මා...

Verse 1

D Gඅහස මෙන්‌ ලත්‌ චෝ..දනා..

Em A Dපොළව මෙන්‌ දුක්‌ උහුලනා..//

D Gමෑණියන්ගේ සෙනෙහසින්‌

Em Dමුල්‌ වරට ඉපැදීලා...

Aසොදුරියේ... නුඹෙ සෙනෙහසින්‌ ඉමි

A7 Dලොවෙහි රජවීලා...

Verse 2

D Gසිතට සැනසුම්‌ කල්පනා

Em A Dගෙනෙන පාදා වා...සනා...//

D Gතනා ටජ්‌ මහලයක්‌ පිවිතුරු

Em Dසෙනෙහෙ ගංතීරේ

Aසොදුරියේ නුඹෙ රුව මවාගමි

A7 Dමහද මංදිරේ...