එදා වගේ සඳ පෑයූ දිනයෙක

T.M. Jayarathna

Intro

Fm E Eb E

Fm C# Bbm Fm

Chorus

Fm Ab Fmඑදා වගේ සඳ පෑයූ දිනයෙක

C Ab Fmඑදා වගේ සීතල තුරු සෙවනක

C# Bbmඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට

Fm C Ab Fmවරම් ලැබේවා... යලි මතු දිනයක...

Inter

Fm - C# Bbm

Eb - Ab -

Bbm Eb C Fm

Verse 1

C Fm Abනිසසල සෙවනක අඬවන් අඳුරේ

Bbm Fmලොවින් මුවා වූ අපේම ලොවකට

Fm F C# Fmඔබේ සෙනෙහසේ සුවද විදින්නට

Bbm Ab C Fmවරම් ලැබේවා... යලි පිවිසෙන්නට...

Verse 2

C Fm Abදහසක් ගිනි මැද නිබදව වැලපෙන

Bbm Fmඔබේ අහිංසක නෙත්සනසන්නට

Fm F C# Fmමොහොතක් මා නෙතු පියැවෙන්නට පෙර

Bbm Ab C Fmවරම් ලැබේවා... යලි ලංවන්නට...