එක සිත දෙතැනක නතර වෙලා
Chorus
Fඑක සිත දෙතැනක නතර වෙලා
Bb Eb Fඔබේ සිතයි මගේ සිතයි
Bb Fදෙසිතම එකම සිතක්වී...
F Am Bb Gmඔබේ ලඟයි මගේ ලඟයි
D Gm Fඒ සිත දෙතැනක නතරවෙලා...
Verse 1
Fලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
Eb Fමගේ නෙතද වැලපේ...
Bb F Amසිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
Gm C7 Fමගේ සිතද සැනසේ...
Verse 2
Fඔබේ පැතුම මා පතනා ලොවමයි
Eb Fඅපේ සිතුම් සමවේ...
Bb F Amඔබේ මගේ යයි වෙනසක් නොහැඟෙයි
Gm C7 Fඔබම යලිදු මමවේ...