හදිස්සියේ හනි හනිකට පය තබනා
Intro
Eb - - -
Eb - - -
Chorus
Ebහදිස්සියේ හනි හනිකට පය තබනා
Ebරුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...//
Inter
Eb - - -
Eb - - -
F - Eb -
F - Eb -
Verse 1
Ebදෑත සලා කිංකිනි නද දෙවන්නී
Ebදෑස සලා මොන මොනවද කියන්නී
Eb Abයටින් හොරෙන් එබිකම් කර බලන්නී
C# Ebළඳේ නුඹයි මගේ දුක් ගිනි නිවන්නි...
Verse 2
Ebරැන කිතුල් මල පිට මැද හෙලන්නි
Ebසිහීන් පබළු වැල් ගෙල වට බදින්නි
Eb Abකෝල නැවුම් සිනා දැලක් ඒලන්නි
C# Ebළඳේ නුඹයි මගේ දුක් ගිනි නිවන්නි...