හෙමින් සැරේ පියා විදා
Inter
Am - - -
Chorus
Am G F Amහෙමින් සැරේ... පියා... විදා
G Amසුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
Am G F G Amපලා ඇවිත් සිතුම්... සියොතුන්
G Amසුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්...
Inter
Am G - - Am -ආ...අඅආ... අආ...අආ...අආ... //
Am - - -
Verse 1
Am G Amමලක් නම් එය... මලක් වුව මැන
Am F Amසිනිඳූ සුකොමල...
G Amරුවෙන් සරසන
Am G Amවිලක් නම් එය විලක් වුව මැන
Am F Amනීල ඉඳූවර...
G Amදියෙන් උපදින...
Am Am
Verse 2
Am G Amනැවුම් වත්සුනු රොනින් මත් වී
Am F Amසිහින නිම්නය...
G Amසුපුෂ්පිත වෙයි
Am G Amසිහින් හඬකින් මහද අමතයි
G F Amමුදා හැරදා...
G Amපවුරු සිරි යහනේ...
Chorus
Am G F Amහෙමින් සැරේ... පියා... විදා
G Amසුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
Am G F G Amපලා ඇවිත් සිතුම්... සියොතුන්
G Amසුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්...