හිරුට හොරෙන් සඳුට හොරෙන්

T.M. Jayarathna

Intro/Inter

Ab Fm Ab Cm

Bbm - Eb Eb7

Ab Fm - Ab

Ab Fm - Ab

Ab Eb7 Ab -

Fm Cm C# -

Chorus

Ab Fmහිරුට හොරෙන් සඳුට හොරෙන්

C#තරු මල් උයනේ...

Eb C#ලොවට හොරෙන් සැදූ ලොවයි

Eb Eb7 Abඅපේ ආදරේ...//

Verse 1

Fmඔබේ නුවන් තරු එලියෙන්

Bbm Fmඒ ලෝකයේ සිරි නරඹන්නම්

Ab Eb Ab

Cm Ab Fmතවත් කුමටදෝ... එළියක්

Bbm Fm Abමගේ ලෝකයේ...

Verse 2

Fmඔබේ වදන් අමසරයෙන්

Bbm Fmඒ ලෝකයේ නද රැව්දේ නම්

Ab Eb Ab

Cm Ab Fmතවත් කුමටදෝ... මිහිරක්

Bbm Fm Abඅපේ ලෝකයේ...