ජීවිතේ අමදාරා

T.M. Jayarathna

Chorus

C Gජීවිතේ අමදාරා

Cඋල්පතේ රස උතුරා...

C G C Gකෝ සුපෙම් හස කැළුම් රස හැඟුම්

G Cමී විතේ රස උතුරා...

Verse 1

C Dm Cආදරේ මල් උයනේ

F Cනෑ ඔබේ හඬ ඇසුනේ

C Gපිපි කුසුම් මල් යහන් තුලට වී

Cකොවුලනේ නාඬන්නේ...

Verse 2

C Dm Cඈත නිල්වන් ගුවනේ

F Cපියාඹන ලිහිණියනේ

C Gමට කියන් තෙපි සොයා යන ලොවේ

Cසෝ තැවුල් රැඳුනේ දෝ...

Verse 3

C Dm Cහමන පවනේ සඟවා

F Cමගේ පාළුව රහසේ

C Gඇත එවා ඔබ සොයා ප්‍රිය ලඳේ

Cමීවිතේ රස උතුරා...