කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ

T.M. Jayarathna

Intro

E

Song

E Bකල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ

F#m E E/D/C#m/Bm/Aනිල්වලාවේ යාව් ඒ සොයා

A Eසදක් සේ නිල් වලල්ලේ නොසැන්ගි

B B7 Eනැලවෙමු ගයා ගිතිකා...

E

E Bලියන්නේ කෙසේ දෝ වදන් නැ

B E E Dකියම්දෝ කෙසේ ආදරේ

A Eබිගුන් සේ මත් ව් මලේ රොන් උරා බ්

B Eසැනහෙමු නිවා වේදනා

E F#m Abm A Bගෙන එන්නම් ආදරේ පැතු ජිව්තේ

Eමදු මිව්තේ උතුරා යනා

Bනේක මල් සුවදින් පිරේ දිව්‍ මාවතේ

A Bතනිවෙනම් සාගරේ රැලිසේ

Eසිතුම් මැද ආදරේ මේ මියුරු ගී

A B Eරාව නැන්ගෙවා සදා කාලේ...