ලෝකයේ රුදු නෙත් වසා

T.M. Jayarathna

Intro

Em/D Em Em/D Em

Em D Bm Em

Em - D -

Em D Bm Em

Chorus

Em Dලෝකයේ රුදු නෙත් වසා...

C Emස්නේහයේ හසරැල් සලා...

G Amමා සොයා පැමිණෙන්න සොදුරිය

C Bm D Emරෑ සඳේ කඳුලක් වෙලා...//

Inter

Em - G -

G - D -

D - Em -

G Bm D Em

Verse 1

Em D G Emමා දෑස අවුරා ඔබ දෑස සඟවා

D Bm Emසහසක් නුවන් දැල්විලා...//

Am Em G Dමේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ

Bm D Emයා වෙන්න පවනක් වෙලා...

Verse 2

Em D G Emරෑ සීත අදුරේ මේ සොදුරු යාමේ...

D Bm Emපාළුව දැනී තනිවෙලා...//

Am Em G Dමා තැවෙන යාමේ මේ පාළු කුටියේ

Bm D Emදැවටෙන්න සුවඳක් වෙලා...