මා ඉතින් යන්න යනවා
Intro/Inter
F - Bb - D -
F - Bb - Gm -
C - F -
F Dm Am F
Chorus
Gm Cමා ඉතින් යන්න යනවා...
Bb Fමට යන්න අවසරයි
Gm Amමට අරන් යන්න ඇත්තේ...
Bb Bbm6 Fඒ මතකය විතරයි...//
Verse 1
F Bbනුඹ සඳක් වෙලා පායා...
F Amමට එලිය වුනු වගයි
D7 Gmනුඹ සඳක් සේම බැස යයි...
C7 Fමට ඉතිරි කළුවරයි.
Bb Bbm6 Fමගෙ මතක එපමණයි...
Verse 2
F Bbසඳ එලිය අයිති ලොවටයි...
F Amසඳ අයිති අහසටයි
D7 Gmපිණි කඳුළු බිංදු විතරක්...
C7 Fමේ බිමට වැටෙනු ඇයි
Bb Bbm6 Fමට උරුම එපමණයි...