මා වාගේ ලඟින් උන් මා වාගේ
Intro/Inter
Dm - - -
Chorus
Dmමා වාගේ ලඟින් උන් මා වාගේ
Dmසිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
C Gm7 Dmආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
F C Dmකොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ...//
Verse
Dmකාගේ හෝ මුසා බස් හින්දා ඈ
Dmමා හා ඈ බිඳී ගියා වාගේ
C Gm7 Dmමා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
F Am/C Dmරැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...//
Bridge
F Cපෙරදා උදයේ ඈ මා අසලම වූයේ
Gm Amඊයේ වෙන දැතක පැටලී උන්නේ
Bb Aලං වී තව කෙනෙකුන් හා පියවර මැන්නේ
G G7 C A7හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ...
Ending
Dmපායාවී සඳක් තව පායාවී
Dmපීදේවී කුසුම් තව පීදේවී
C Gm7 Dmආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ
F Am/C Dmදෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
Dmපායාවී සඳක් තව පායාවී
Dmපීදේවී කුසුම් තව පීදේවී....