මේ අයුරින් අපි සංසාරේ
Intro
C#m F#m E B
C#m - - -
C#m F#m C#m B
C#m - - -
Chorus
C#m C# F# C#මේ අයුරින් අපි සංසාරේ
B Abm B C#mආදරයෙන් හමුවෙන්න ඇති
C#m C# F# C#මේ අයුරින් අපි දවසක්දා
B Abm B C#mසසර මඟදි වෙන් වෙන්න ඇති...
Inter
C#m F# C#m/B -
C#m F# C#m -
C#m F# C#m/B -
C#m F# C#m -
C#m - - -
Verse 1
F# C# F# C#mසාලිය මා... ලා පෙම් බැඳි දා මම
B C#mසිටුකුමරෙකු වී ඉන්න ඇති
- C#m F# C#m
C#m B C#mඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
B Abm B C#mමේ ලෙස මට රිදවන්න ඇති...
Verse 2
F# C# C#mඅපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
B C#mපුදසුන මත පරවෙන්න ඇති
- C#m F# C#m
C#m B C#mසාගර ජලයත් මදි හැඬුවා මම
B Abm B C#mඔබ හින්දා ඔබ දන්නෙ නැති
Verse 3
F# C# F# C#mආත්ම ගණනේ ඔබෙ පය පාමුල
B C#mමගෙ කඳුලින් සේදෙන්න ඇති
- C#m F# C#m
C#m B C#mඑදත් මගේ දුක් ආයාචනයට
B Abm B C#mඅද මෙන් ඔබ හිනැහෙන්න ඇති...