මුළු ලොවම නැතිවුනත්
Intro
G - - Am
G - D G
G - - Am
G - D G
Chorus
Amමුළු ලොවම නැතිවුනත්
E Gඑකම හදවතක්
Am Ab Amඇත ඔබේ නාමයෙන්
E C D7 Gඇත ඔබේ නාමයෙන්...//
Inter
G - - E
Am - G -
G Am C G
G Am C G
G Em D7 G
Verse 1
G Amඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
Gවරම් නැතිවූ ලෝකයෙන්...//
Bm G7 Cවෙන්ව සිටිනා හුදකලාවේ....
G Amඑකම එක හදවතක්
E C D7 Gඇත ඔබේ... නාමයෙන්...
Verse 2
G Amලොවේ දිනයෙක තනිවුනෝතින්
Gඔබේ හද සෝ තාපයෙන්...//
Bm G7 Cසොයා එන්නට සිටින කැපවී....
G Amඑකම එක හදවතක්
E C D7 Gඇත ඔබේ... නාමයෙන්