නා මල් පිපිලා
Intro/Inter
A - C#m -
A - - -
A - C#m -
- - - A
Bm - E -
- - - E7
A - - -
- -
Chorus
A Bmනා.. මල් පිපිලා මෙි... වැව් ඉවුරේ
Eනා තුරු සෙවනැල්ලේ... මල් පාවඩ සැදිලා
Bmබලා හිඳින්නේ...
A E D Aඔබෙි දෙපා පොඩි සිප ගන්නයි...//
Verse 1
A Dපාළු සැඳෑවෙි... මෙි වැව් ඉවුරේ...
Bm G Aමගේ දෙනෙත් මඟ බලා සිටින්නේ...//
Bm E F#mපුරා හඳක් සේ වනලිය අතරින්
A E D Aඔබෙි සිනා වත පිපෙන තුරා
Verse 2
A Dනීල තලාවෙි... මෙි ගඟුලැල්ලේ...
Bm G Aරිදී කඳන් සැලි සැලී රඟන්නේ...//
Bm E F#mනදී සඳැල්ලේ රන් කම් විලසින්
A E D Aඔබෙි දෙපා යුග නැගෙන තුරා