ඔබ හා මෙමා අතිනත් අරන්
Intro/Inter
Dm C - Dm
C Am C Gm
Dm Gm Bb C
F Dm - Gm
Dm -
Chorus
Dm Gm Cඔබ හා මෙමා අතිනත් අරන්
Am Dmඅපගේ ලොවේ තනිවු එදා
Bb Dm Gm Cඔබ මා දෙපා දෑතින් බදා
Am Cසිප ගත් එදා සිහිවෙනවා
Am C Dmසිප ගත් එදා සිහිවෙනවා...
Verse 1
Dm Amභවයෙන් භවේ මෙලෙසින් බැඳී
Dm F Cඅප ආ ගමන් අමතක වුවත්
Dm C Dmඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
Am Gm Cනැග ආ ස්වරේ - එක් වූ දිනේ සිහිවෙනවා
Am C Dmඑක් වූ දිනේ සිහිවෙනවා...
Verse 2
Dm Fඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
Dm Amඑක් වී වෙලි සෙනෙහස සෙවූ ඒ...
Gm Cසොඳුරු දා සිහිවෙනවා
Am C Dmඒ... සොඳුරු දා සිහිවෙනවා...