පවනට සැලෙනා

T.M. Jayarathna

Intro

D - C -

G C D -

D - - -හ්ම්ම්ම්...

- D7 D C - Dහ්ම්ම්ම්...

Chorus

D C D D C Dපවනට සැලෙනා - දොඹ මල් සුවදින්

D7 C D C Dආදර හසරැල් - මුවට නැගේදෝ

D C D C Dසවනට කොඳුරා - පවසන වදනින්

D7 C Dආදර හැඟුමන් - සිතට දැනේදෝ...

Verse 1

D D7 G Dමල් ඇතිරුණු ඒ - සුව යහනේ ඔබ

C Dඅඩවන් දෙනෙතින් ආල වඩයිදෝ

D D7 G Dමා ඇකයේ සිට - පොඩි පුතු හඬනා

C D7 Dඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ...

Verse 2

D D7 G Dඇකයේ සිට මා - පුතු හඬනා හඬ

C D7 Dලේ කිරි වේදැයි නොදනිමි මා ළඳ

D7 G Dඅසරණ දෙනෙතින් - පුතු දෙස බැලු සඳ

C D7 Dදුටුවේ වැගිරෙන කඳුළු පමණි ළඳ...