පියුම් නීල විල උපන් ලියේ
Intro/Inter
D G D G
A Em A Em
A - G -
D - Em -
Chorus
Em Gපියුම් නීල විල උපන් ලියේ
Em Gඅහංකාර ඔබෙ යොවුන් වියේ
A Asus2නෙතු කැලුම් වැදී...
Gමගෙ හිත දුකින් රිදේ
Emසිඳංගනා මුදු වදන් මලින් මට
D D C# Dපවන් සලන් කුමරී...
C D C Dවසන්ත කතාව කියන්න කෝමල
Emසිනා පොදින්...//
Verse 1
Em Cඔබගේ... වරලේ...
Em Cකුසුමේ සුදු රේණු පවා...
C D/Am7සුවඳ දෙවා...
G D Emපාවේ රෑ... සිහිනේ...
C D Emමා හා රෑ... පානේ...
Verse 2
Em Cඔබගේ... දෙපයේ...
Em Cවෙලෙනා හඬ නූ පුරයේ...
C D/Am7ජීවනයේ...
G D Emරන්වන් පෙම් අරනේ....
C D Emආදර ගී... වරුනේ...