රන් ටිකිරි සිනා
Intro
F - - -
F - - -
F -
Chorus
Fරන් ටිකිරි සිනා
C Fමුව මුව පාලා
F Gmලංවී අත් අල්ලාගෙන
C Fඇස් දැල්වූවා...//
Inter
F - - -
F - - -
Verse 1
F Gm Cදෑතේ බැඳිලා - ඈතට දුවලා
C Gm Fනොපෙනී යනවද සුදු නංගී...
F Gm Cඉනිමං බැඳලා - ලස්සන හොයලා
C Gm Fගමනක් යනවද සුදු මල්ලී...
Verse 2
F Gm Cබාලේ ගෙවලා - ආලේ දුරැලා
C Gm Fනොපෙනී යනවද සුදු නංගී...
F Gm Cදඟකර සිටලා - ගංතෙර හැරදා
C Gm Fගමනක් යනවද සුදු මල්ලී...