රුවට රුවේ සකුරා ඉවුරේ
Intro
F - - Bb
- F - Dm
- - F Gm
F Dm Bb F
- - - -
Chorus
Fරුවට රුවේ සකුරා ඉවුරේ
Bbහිම වැටෙනා
Fසුදු කන්ද දිගේ
Eb Bb Fපාසැල් යන සුදු කුමාරියේ...//
Inter
F - - Bb
- F - Dm
- - F Gm
F Dm Bb F
Verse 1
Fහිම මිදෙනා නගරේ
Am A Bbරුව පෑව ඒ රූබරී...
Gm C7චෙරි මල් පිපී පවනේ
Bb F C C7 Fඒ ගමන් ලතා බලා ඉන්නවා...
Verse 2
Fරතු මුහුදේ වෙරළේ
Am A Bbයමු ඈත අපි වෙන් නොවී
Gm C7හිතකින් නොවේ ළඳුනේ
Bb F C C7 Fමා මගේ රටේ සදා තනි වුනේ...