ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
Chorus
F Dm Gmශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
Fයහතින්දෝ... කොළොම්පුරේ...
Dm Gmඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
F Gmනුඹ නැති හන්දා මං තනියේ...//
Verse 1
Gm Cmහැන්දෑ අවරට දැක්කද නංගෝ
Fතුරුළු වෙලා ඉන්නා ජෝඩූ
Gm F# Cmරංචු මිසක තනියෙන්ම නොයන්නේ
F Gmඒ නුවරට උඹ කිරිකෝඩූ...
Verse 2
Gm Cmනාමල් සුවඳක් පෙරදා වාගේ
Fඅද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
Gm F# Cmනාමල් සුවඳට බඹරු ඇදේදෝ
F Gmමගතොට නුඹ යනෙනා වාරේ...