සිතට දැනෙන මේ ලතැවුල්

T.M. Jayarathna

Intro

Fm - Eb -

C# - C7 -

Fm - - -

Chorus

Fm Ebසිතට දැනෙන මේ ලතැවුල්...

Cm Fmඉවසන්නම් ඔබේ නමින්...

Eb Fm Bbmජීවිතයේ කෙදිනක හෝ...

Eb C Ab Cm C# Cm Fmසැනසෙන්නට පතා ඔබෙන්...//

Inter

Fm Caug C Ab

F7 - - -

Bbm Gm7 C7 Bbm

C# - - -

C# - Fm -

Bb7 - Fm -

Verse 1

Fmඅද ඔබ නැති බිම තනිවී...

Bbm Fmසිත දවනා අදුරු හැගුම්...

Eb Cmඉවසන්නම් කවදා හෝ...

Bbm Fm C# Cm Fmඔබ හිමිවේ නම්...

Verse 2

Fmඅද තනි යහනක වැතිරී...

Bbm Fmරැය නොනිදා නැගෙන සුසුම්...

Eb Cmවිඳගන්නම් කවදා හෝ...

Bbm Fm C# Cm Fmඔබ ළංවේ නම්...